Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉහළ දැමූ ඉන්ධන වල නව මිල ගණන් මෙන්න...පෙට්‍රල් 200 පනී

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. එසේ ඉහල දමා ඇත්තේ පහත මිල ගණන් වලිනි. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපි...

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

එසේ ඉහල දමා ඇත්තේ පහත මිල ගණන් වලිනි.

ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 20කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 23 කින්,
ඩීසල් රුපියල් 10 කින්,
සුපර් ඩීසල් රුපියල් 15 කින්,
භූමිතෙල් රුපියල් 10 කින්

ඒ අනුව ඉන්ධනවල නව මිල ගණන මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් – රුපියල් 177
ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 207
ඩීසල් – රුපියල් 121
සුපර් ඩීසල් – රුපියල් 159
භූමිතෙල් – රුපියල් 87

මීට සමාන්තරව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන්ද ඉහල දමා තිබේ.

 

No comments

Ads Place