Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි වෙළදසැල් වල විකිණෙන දර..මිටියක් 200-700ත් අතර

කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල්වල දර, මැටි වළං, දර ලිප් ආදිය විකිණීම සඳහා අසුරා තිබෙනු මේ දිනවල දක්නට ලැබේ. සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේත්, අ...

කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල්වල දර, මැටි වළං, දර ලිප් ආදිය විකිණීම සඳහා අසුරා තිබෙනු මේ දිනවල දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේත්, අලුත් අවුරුදු කාලවලත්, විශේෂ අවස්ථාවලත් ජනතාව කිරිබත් පිසීම, කිරි ඉතිරවීම ආදිය සිදු කරන නිසා මෙම මෙසේ දර හා මැටි වළං විකිණීම සාමාන්‍ය දෙයක් බවයි.

නමුත් මෑත කාලයේ දී දර ලිප්, දර වලට වැඩි ඉල්ලුමක් ඇති වී තිබීම නිසා ද වෙලදසැලේ වැඩි ඉල්ලුමක් ඇතිව තිබෙන බවද ඔහු පැවසීය.

දර මිටිය අලෙවි වෙමින් ඇත්තේ රුපියල් 200-700 අතර මිල ගණන්වලටයි.

 

No comments

Ads Place