Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි 150කින් ඉහළට..

කිරි පිටි මිල ඉහල දැමීමට කිරි පිටි ආනයන සමාගම් විසින් තීරණය කර තිබේ. ග්‍රෑම් 400ක් කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ එකේ කිරිපිටි ...

කිරි පිටි මිල ඉහල දැමීමට කිරි පිටි ආනයන සමාගම් විසින් තීරණය කර තිබේ.

ග්‍රෑම් 400ක් කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150කින් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් අනුව කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 540ක් සහ කිලෝ එකේ පැකට්ටුව රුපියල් 1345ක් වේ.

රජය විසින් මිල පාලනය අතහැරීමත් සමග කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය විසින් මිල තීරණය කරමින් සිටී

 

No comments

Ads Place