Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යූරියා මිටිය 13,000 පනී..කිලෝව 300ක්

ඉදිරියේදී මෙරට වෙලද පලේ යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් 13,000 කට අධික මිලක් වනු ඇතැයි පොහොර ලේකම් කාර්යාලය සදහන් කරයි. යූරියා මිල ලෝක වෙළෙඳ...

ඉදිරියේදී මෙරට වෙලද පලේ යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් 13,000 කට අධික මිලක් වනු ඇතැයි පොහොර ලේකම් කාර්යාලය සදහන් කරයි.

යූරියා මිල ලෝක වෙළෙඳ පොළේ ඉහල යාම හා ආනයනය වියදම් වැඩි වීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවත් ඔවුන් කියා සිටී.

දැනට සමාගම් 20ක් රසායනික පොහොර ආනයනය කිරීමට ඇණවුම් ලබාදී ඇතත් යූරියා ඇනවුම් කර ඇත්තේ ඉන් කිහිපයක් බවත් ලේකම් කාර්යාලය පවසයි.

 

No comments

Ads Place