Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස්ගත ශ්‍රමිකයන් එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල්...

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ගෙවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් මගින් එවන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමන බනද මහ බැංකුව නිවේදනය කර ඇත.



 

No comments

Ads Place