Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකගයි..JVP මන්ත්‍රීනි හරිනි

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ස්වාධීන රූපවාහිනී පැවති ...

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට එකග බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනී පැවති වැඩසටහනකදී ඇය කියා සිටියේ ස්ත‍්‍රියකගේ ශරීරය ගැන තීරණය කල යුත්තේ ඇය බවත් ඔ්නෑම වෘත්තියකට ආරක්‍ෂාව ලැබිය යුතු බවත්ය.

එම වැඩසටහනට සහභාගී වූ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනියයන් කෝකිලා ගුණවර්ධන සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරියන් ද කියා සිටියේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කළ යුතු බවකි.

 

No comments

Ads Place