Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ඇමති අර්ජුන, පක්ශයෙන් ඉවත් වෙයි..

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු තම පක්ෂ සාමාජිකත්...

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු තම පක්ෂ සාමාජිකත්වයෙන් සමුගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත දැනුම්දී තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින්.



 

No comments

Ads Place