Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලීසියට අමතක උන විශ්‍රාම යන පොලිස් නිරධාරීන් අගයන පොලිස් පරිසර කොට්ටාශයේ අධ්‍යක්ෂ

වසර 37 ක නොකැලැල් පොලිස් සේවයට සමුදී විශ්‍රාම ලැබූ නාරාහේන්පිට පරිසර අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂක එස්.ආර්.එම්.ඒ. රාජපක්...




වසර 37 ක නොකැලැල් පොලිස් සේවයට සමුදී විශ්‍රාම ලැබූ නාරාහේන්පිට පරිසර අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂක එස්.ආර්.එම්.ඒ. රාජපක්ෂ මහතා  නාරාහේන්පිට පරිසර ස්ථානාධිපති වරයා ලෙස⁣ සේවය කරමින් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් හා මහජනයා වෙනුවෙන් සිදු කරන ලද සේවය ඇගයීම පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙ.පො.අ. රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂෙත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ දින සිදුකර ඇතැයි අප වාර්තාකරු සදහන් කළේය 

ඔහුගේ දීර්ඝ සේවා කාලය තුල උනන්දුවෙන් හා කැපවීමෙන් යුතුව පොදු මහජනයා වෙනුවෙන් කරන ලද සේවය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමය ඔප් නැංවීමට හේතු වූ අතර ඔහුගේ ඉදිරි විශ්‍රාම දිවිය පවුලේ සියලු දෙනා සමග ප්‍රීතියෙන් අර්ථවත්ව ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අධ්‍යක්ෂකතුමන්  සුභ පතා ඇත.



No comments

Ads Place