Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා පොලිසියට පුහුණු කරන්න ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය බෑ කියයි...මානව හිමිකම් චෝදනාලු..

තවදුරටත් ශ්‍රී ලංකා පොලිසියට පුහුණුව ලබා නොදීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය තීරණය කර ඇත. ඔවුන් සඳහන් කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වීම හේතුවෙ...

තවදුරටත් ශ්‍රී ලංකා පොලිසියට පුහුණුව ලබා නොදීමට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ‍්‍රී ලංකාව සමඟ එළැඹී ඇති එකඟතාවන්ට අනුව 2022 මාර්තු මාසය දක්වා ස්කොට්ලන්ඩ්යාඩ් විශේෂ පුහුණුව ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිතය.

නමුත් එම පුහුණු සැසියෙන් පසු අදාළ ගිවිසුම අලුත් නොකරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් ප්‍රධානියා දැනුම් දී තිබේ.

මෙම තීරණය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත.

 

No comments

Ads Place