Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ තුරඟ තරඟ පිටියේ ගොඩනැගිල්ලක පිපිරීමක්..

කොළඹ තුරඟ තරඟ පිටියේ පිහිටි ගොඩනැඟිල්ලක එක අද අලුයම පිපිරීමක් සිදුව තිබේ. ප‍්‍රකට සමාගමක ආපන ශාලාවකට අයත් පරිශ්‍රයක මෙම පිපිරීම සිදුව ඇත. පො...

කොළඹ තුරඟ තරඟ පිටියේ පිහිටි ගොඩනැඟිල්ලක එක අද අලුයම පිපිරීමක් සිදුව තිබේ.

ප‍්‍රකට සමාගමක ආපන ශාලාවකට අයත් පරිශ්‍රයක මෙම පිපිරීම සිදුව ඇත.

පොලීසිය සැක කරන්නේ ගෑස් කාන්දුවක් මීට හේතු විය හැකි බවයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒක විසින් කටයුතු කර ඇත.

 

No comments

Ads Place