Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලයි...

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත. ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් අඛණ්ඩව හිඟයකින් තොරව ඉන්ධන න...

ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත.

ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් අඛණ්ඩව හිඟයකින් තොරව ඉන්ධන නිකුත් කළ හැකි බවද සංස්ථා සභාපතිවරයා සඳහන් කර තිබේ.

 

No comments

Ads Place