Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආයුධ පෙන්වන්න ගිය ටින්කර් ලසන්ත මරුට

පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට ...



පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියා සිටී.


සැකකරු සඟවා තිබූ ආයුද සෙවීමට රැඟෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.


සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

No comments

Ads Place