Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජය විදේශ රැකියා රාශියක් උත්පාදනය කලා..තරුණයන් පාස්පෝර්ට් පෝලිමේ ඉන්නේ ඒවට යන්න..

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍...

විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පෝළිම්වල සිටින්නේ වත්මන් රජය විශාල වශයෙන් විදෙස් රැකියා අවස්ථා උත්පාදනය කර ඇති නිසා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එම පිරිස් මෙසේ විදේශ ගමන් බලපත්‍ර සූදානම් කරන්නේ ඊශ්‍රායලය ජපානය කොරියාව වැනි රටවල රැකියා මට යාමට බවද ඔහු සඳහන් කරයි.

එම රටවල රැකියා වලට යාම සඳහා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තෝරාගෙන ඇති බවත් එම පිරිස මෙසේ විදේශ රැුමන් බලපත‍්‍ර ලබා ගැනීමට එක්වීම නිසා තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place