රට තුළ මහා පරිමාණ ඉන්ධන ඉතිරියක් අත ළඟ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියි. එහි කැඳවුම්කරු වූ ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉ...
රට තුළ මහා පරිමාණ ඉන්ධන ඉතිරියක් අත ළඟ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියි.
එහි කැඳවුම්කරු වූ ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉදිරියේ ඉන්ධන නැවක යම් හෝ ගැටලුවක් වුවහොත් ඉන්ධන සැපයුම බිඳ වැටෙන බවයි.
දැනට ද මෙරට තුළ භූමි තෙල් නිෂ්පාදනය නොකරන බවත් භූමි තෙල් හිඟයක් ඇතිවී ඇති තිබෙන බවත් ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
No comments