Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කින්නියාහී කළපුවක පාරුවක් පෙරලී යෑමෙන් ළමුන් පිරිසක් අතුරුදන්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කල පාරුවක් පෙරළීමෙන් එහ් ගමන් ගත් දරුවන් පිරිසක් අතුරුදහන් වී ඇත.  පොලීසිය සඳහන් කළේ, ළමුන් 2...

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කල පාරුවක් පෙරළීමෙන් එහ් ගමන් ගත් දරුවන් පිරිසක් අතුරුදහන් වී ඇත. පොලීසිය සඳහන් කළේ, ළමුන් 20 දෙනෙකු පමණ එම පාරුවේ ගමන් කර ඇති බවයි.

අනතුරින් ළමුන් 07 පමණ බේරාගෙන ඇතැයි ද පොලීසිය පැවසී ය.


 

No comments

Ads Place