Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොල්ලුපිටිය හිර වේ.ආණ්ඩුව ඉල්ලා සජබේ විරෝධතා

කොළඹ කොල්ලුපිටිය මංසන්ධිය හා ඒ අවට මාර්ග වල මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. සමගි ජන බලවේගය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරය හේත...

කොළඹ කොල්ලුපිටිය මංසන්ධිය හා ඒ අවට මාර්ග වල මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

සමගි ජන බලවේගය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අතර කොළඹ කැම්බල් පිටියේදී විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

 

No comments

Ads Place