තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14182 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිත ගණන...
තවත් කොරෝනා මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14182 දක්වා ඉහල යයි.
අද වාර්තා වන ආසාදිත ගණන 740කි
No comments