තවත් කොරෝනා මරණ 26ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14258 දක්වා ඉහල යයි. ඊයේ වාර්තා වන නව ආසාදිත...
තවත් කොරෝනා මරණ 26ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14258 දක්වා ඉහල යයි.
ඊයේ වාර්තා වන නව ආසාදිතයන් ගණන 714කි.
No comments