Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ අමාරු වෙලාවේ පොහොර වලින් වංචා කලා නම් සාප වෙනවා..-දයාසිරි

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර ම...

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනු ඇතැයිද ඔහු අවසන් පෙන්වා දෙයි.

රජය දැන් අවසර දී ඇතත් පොහොර ගෙන්වීම හදිසියේ කලබලේ කළ හැක්කක් නොවන බවත් එය එසේ කිරීමට ගොස් දැන් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ලවන බව ද ඔහු පැවසීය.

මෙතරම් අසීරු අවස්ථාවක ද පොහොරවලින්ද වංචා කර ඇත්නම් ඔවුනට සාප වන බවත් අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place