Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දීර්ඝ ගෑස් පෝලිම්…

  දින කිහිපයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් යාපනයේ ජනතාව මේ දිනවල විවිධ අපහසුතාවන්ට මුහුණපාමින් සිටින බවට යාපනයේ වැසියන් පවසති. මේ අතර යාපනයට ගෑස...

 



දින කිහිපයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් යාපනයේ ජනතාව මේ දිනවල විවිධ අපහසුතාවන්ට මුහුණපාමින් සිටින බවට යාපනයේ වැසියන් පවසති.


මේ අතර යාපනයට ගෑස් පැටවූ ලොරියක් පැමිණෙන තෙක් බලා සිටිමට ජනතාවට සිදුව ඇති අතර එලෙස ගෑස් පැමිණීමෙන් අනතුරුවද ගෑස් මිලදීගැනීමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත.


ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට යාපනයේ ජනතාව සිලින්ඩර සමගින් පෝලිම්වල දිගු වෙලාවක් කල්ගත කිරීමට සිදුව ඇති බවටද යාපනයේ ජනතාව වැඩි දුරටත් පවසති.


– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments

Ads Place