Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිස්ත‍්‍රික්ක පහකින් කොරෝනා පොකුරු යලි පත්තු වෙයි..

අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍...




අනුරාධපුර අම්පාර හම්බන්තොට මාතර ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.


ඒ සියලු අවස්ථාවන්හි පොකුරු වාර්තා වන්නේ මංගල උත්සව, මළ ගෙවල්, පින්කම් ආදී මහජන ඒකරාශී බිම් හරහා බවද ඒ මහතා පැවසීය.


එනිසා හැකිතාක් දුරට මහජන ඒකරාශී වීමෙන් වලකින ලෙස ඒ මහතා ඉල්ලා සිටී.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

No comments

Ads Place