Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබේ. කඩුවෙල අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව රු...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබේ.

කඩුවෙල අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (11) නියෝග කර ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලීසිය මඟින් පසුගිය දා මොවුන් අත්අඩංගුවට ගෙන දින 102ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

 

No comments

Ads Place