Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇති තරම් ඉන්ධන තියෙනවා..ජනතාව පෝලිමේ ඉන්නේ අපරාදේ..මාත් තෙල් ගැහුවෙ පෝලිමෙ ගිහින්..-ජොන්ස්ටන්

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳ...

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා කියා සිටියේ කිසියම් කණ්ඩායමක් විසින් ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ජනතාව අපහසුතාවන්ට පත් කරන බවයි.

ඉන්ධන හිගයක් යයි බිය වී පෝලිමල සිටීමේ කිසිදු උවමනාවක් නැති බවත් රජය විසින් හිගයකින් තොරව ඉන්ධන සපයන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන පෝලිම්වල සිටින බවත් පැවසූ අමාත්‍යවරයා තමන්ද තම රථයට ඉන්ධන ලබා ගත්තේ පෝලිමේ සිට බවත් කියා සිටියේය.

 

No comments

Ads Place