Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව කාබනික ප්‍රතිපත්තිය රිවස් කළේ නෑ… ලේකම් බොරු කී බව කෘෂිකර්ම ඇමති කිය!

ශාඛ පෝෂක ලෙස රසායනික පොහොර ගෙන්වීම සඳහා තමන්ට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි  වී ඇති බව කෘෂිකර්ම අමාත්...



ශාඛ පෝෂක ලෙස රසායනික පොහොර ගෙන්වීම සඳහා තමන්ට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි  වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ විසින් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්  වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පැවසීය.


ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.


ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයි ඔහු පැවසුවේය.

No comments

Ads Place