Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමරි අතපත්තු ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස් වෙයි..විදෙස් ගත වෙයි..

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා...

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ සුපිරි ක‍්‍රීඩිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මේ බව ‍ශ‍්‍රි ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

පුද්ගලික හේතුවක් මත ඉවත් වීමට තීරණය කර ඇති අතර ඉන්පසුව ඇය විදේශ ගත වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

No comments

Ads Place