Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද විපක්ෂයේ විරෝධතාවයට ත්‍රස්ත ප්‍රහාරයක් ...???

විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත්...

විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක නිලධාරීන පොලිසිය පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල විපක්‍ෂ නායකවරයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 29 වනදා බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

අදාළ විරෝධතා නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසිය කර තිබූ ඉල්ලීමේ මේ ගැනද සදහන් කර තිබින.

මෙම ප්‍රහාර තොරතුර සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට සඳහන් කරන ලදී.

 

No comments

Ads Place