Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නෑ..ඇපල්,දොඩම්,මිදි,චොකලට් ආනයනය නවතයි..

ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා...

ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටියි.

විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

එම අත්‍යවශ්‍ය නොවන ආහාර වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ආදේශක ද්‍රව්‍ය භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

 

No comments

Ads Place