Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත තුන්වෙනි මාත්‍රාව ගත්තත් ආසාදනය වෙනවා..

කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා සඳහන් කරයි. එනිසා නිවැ...

කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගත්තද වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා සඳහන් කරයි.

එනිසා නිවැරදි සෞඛ්‍ය මාර්ගඋපදේශ අනිවාර්යෙන් අනුගමනය කරන්නැයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය ආසාදන නොවන්නේයැයි සෑහීමකට පත් නොවන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා ආසාදිත රෝගීන් රට තුළ නැවතත් ව්‍යාප්ත වුවහොත් රජයට සිදු කළ හැකි දෙයක් නැතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

No comments

Ads Place