Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස පාලනය කරන්නේ බන්දුලගෙ පවුල..විකුණන්නේ පවුල කියන දේ -පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ

සතොස ආයතනය තනිකරම පාලනය කරන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ පවුල විසින් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා...

සතොස ආයතනය තනිකරම පාලනය කරන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ පවුල විසින් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස ආයතනයේ විකුණනු ලබන භාණ්ඩ තීරණය කරන්නේද ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ පවුලේ සාමාජිකයන් විසින් බවත් ඔහු පෙන්වා දෙයි.

එහි විකුණනු ලබන ඇතැම් භාණ්ඩනල ප්‍රචාරණ වියදම පවා සතොස ආයතනයෙන් දරනු ලබන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

සුලුළුනු වංචාව යට ගසා ඇති බවත් ඊට අදාළ ලිපි ගොනු හංගා ඇති බවත් පැවසූ ඔහු සුදු ලූනු සේම පිටි, උදු, පරිප්පු සතොසෙන් පන්නා ඇති බවත් කියා සිටියේය.

 

No comments

Ads Place