Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ..

ලබන වසරේ මෙරට පොහොර අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් යූරියා ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහ...

ලබන වසරේ මෙරට පොහොර අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් යූරියා ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඉන්පසු ක්‍රමිකව එම පොහොර ගෙන්වීම නතර කර දැමීමට තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙරට නිෂ්පාදනය කර ගත හැකි බවද පැවසූ ඔහු පොහොර ගැටළුව ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මීලග කැබිනට් මණ්ඩලයට මෙම යෝජනා තමන් විසින් ඉදිරිපත් කරන බත් ඔහු එහිදී පැවසීය.

 

No comments

Ads Place