Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමරිකාව 'ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව'ට ලංකාවට ආරාධනා නොකරයි..නම කපා දමයි

එළැඹෙන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන...

එළැඹෙන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ලෝකයේ රටවල් 110ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව මාලදිවයින නේපාලයට ද ආරාධනා කර තිබේ.

ප‍්‍රබල චීනය රුසියාව හා දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානයටද මෙම සමුළුවට ඇමරිකාව විසින් ආරාධනා කර නැත.

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ආරාධිත රටවල් ලයිස්තුවට තායිවානය ඇතුලත් කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ඇමරිකාවට දැඩි විරෝධයක් එල්ල කරමින් කර ඇත.

 

No comments

Ads Place