Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි ආණ්ඩුවක් හැදු වහාම රසායන පොහොර ලබා දෙනවා..

  සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ වහාම ගොවියාට රසායනික පොහොර ලබාදෙන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. එමෙන්ම...

 



සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ වහාම ගොවියාට රසායනික පොහොර ලබාදෙන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.


එමෙන්ම වගා හානි වූ ගොවීන්ට වගා වන්දි ලබාදෙන බවද ඔහු පවසයි.


වත්මන් රජය බලයට පැමිණියේ සුරංගනා ලෝකයක් පෙන්වා වුවද අද ඒ පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.


අද ජනතාව හාමතේ පෙළෙන බවත් රට හදන්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් පීඩාවට පත්ව සිටින ජනතාවට සේවය කිරීම සඳහා වෙහෙසෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.


ඒ මහතා මේ බව සඳහන් කළේ බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි

No comments

Ads Place