Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් සිසුන් දහසකට..ගුරුවරුන් සියයකට කොරෝනා..දරුවන් අතර පැතිරීම වේගවත්..

කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුල පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රියන්ත ...

කොරෝනා වෛරසය උතුරුමැද පලාත තුල පාසල් දරුවන් සහ ගුරුවරුන් විශාල පිරිසකට ආසාදන වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ දැනටමත් එම පළාතේ ගුරුවරුන් සියයක් සහ සිසු දරුවන් දහසක් පමණ කොරෝනා ආසාදිතයන් වී ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

පාසැල් ආරම්භ කලද සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවට උවමනාවක් නොතිබූ බවත් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා ලබාදී නැති බවටත් ඔහු චෝදනා කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place