Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැඳුම්කර වංචාවෙන් උපයාගත් වත්කම් රාජසන්තකයි!

2022 අයවැය ඉදිරිපත් කරමින් ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළ හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරී...




2022 අයවැය ඉදිරිපත් කරමින් ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළ හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කළේය.


එමෙන්ම සිගරට් මත අයකරන බද්ද රුපියල් පහකින් වැඩි කිරීම වහාම ක්‍රියාත්මක කරන බවත්, සුරාබදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරන බවත් මුදල් අමාත්‍යවරයා කීවේය.


සුරාබදු වැඩි කිරීමට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍යවරයා කීවේය.

No comments

Ads Place