Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො-ලාෆ් දෙකම නෑ..දීර්ඝ පෝලිම්

ගෑස් හිගය තවදුරටත් රටපුරා බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතී. ගෑස් බෙදුම් කරුවන් තම තම වෙලදසැල් ඉදිරියේ ගෑස් නොමැති බවට පුවරු එල්ලා තිබෙනු බොහෝ ස...

ගෑස් හිගය තවදුරටත් රටපුරා බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතී.

ගෑස් බෙදුම් කරුවන් තම තම වෙලදසැල් ඉදිරියේ ගෑස් නොමැති බවට පුවරු එල්ලා තිබෙනු බොහෝ ස්ථානවල දක්නට ලැබේ.

ගෑස් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් දීර්ඝ පෝලිම් වල රැඳී සිටීමට සිදු ව තිබේ.

බෙදුම් කරුවන් සඳහන් කරන්නේ ගෑස් සමාගමෙන් ඉන් 50% ක ප්‍රමාණයක් වත් නොලැබෙන බවයි.

ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරන්නේ තම ගෑස් ඉල්ලුම වැඩි වීමට හේතුව ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන වෙළඳපොලට නොපැමිණීම බවයි.

ලාෆ් සමාගම පවසන්නේ ඩොලර් නැතිව ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි නිසා ගෑස් ආනායනය කල නොහැකි බවය.


 

No comments

Ads Place