Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවෙන්, ඉල්ලූ වැටුප දෙයි..ගුරු වර්ජනය අවසන්

ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අ...

ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.

 

No comments

Ads Place