Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆයිසර් එන්නත ගැන විද්‍යානුකූල සැකයක්..විකල්ප එන්නත් ගේන්න..

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත භාවිතාවේදී අවශ්‍ය හානිකර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්...

කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත භාවිතාවේදී අවශ්‍ය හානිකර තත්ත්වයන් ඇති වීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

එම එන්නතේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යානුකූල සැකයක් ඇතිව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා එම එන්නත මෙරටට ගෙන්වීම හැකිතාක් සීමා කර විකල්ප එන්නත් ගෙන්වීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටී.

මිනිස් ශරීරයට සෘජුව ජාන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බැලූ විට කිසිවෙකුට අනාවකි කළ නොහැකි බවද පැවසූ ඔහු අනවශ්‍ය හානිකර දේ සිදුවීමට ඉඩ ඇතැයි ද පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය


 

No comments

Ads Place