Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබනට් ඇමතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

ප්‍රබල අමාත්‍යවරයකු සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වීමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා වෙයි. දැනට ස්කොට්ලන්ත සංචාරයක නිරත වී සි...




ප්‍රබල අමාත්‍යවරයකු සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වීමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා වෙයි.


දැනට ස්කොට්ලන්ත සංචාරයක නිරත වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සංචාරය නිමවා මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් ඔහු අවසන් තීරණය ගනු ඇතැයිද සඳහන්ය

No comments

Ads Place