Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයවැයෙන් වාහන මිල තවත් ඉහළට

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සදහා කිසිදු සහනයක් නොලැබීම නිසා ඉදිරියේදී වාහන තවදුරටත් මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් සඳ...

ඉදිරි වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් වාහන ආනයනය සදහා කිසිදු සහනයක් නොලැබීම නිසා ඉදිරියේදී වාහන තවදුරටත් මිල ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් සඳහන් කරති.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ඉදිරි කාල සීමාවේ වාහන මිල අඩු වීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.

විදේශ මුදල් සංචිත ඉහළ යන තුරු මෙරටට වාහන ගෙන්වීමේ හැකියාවක් නැති බව පෙනී යන බවද පවසන ඒ මහතා ජනතාව බලාපොරොත්තු වුණු ලෙස වාහන අඩු මිලට ලබාගැනීමේ හැකියාවක් නැතිව ගොස් ඇතැයිද සඳහන් කළේය.

පවතින තත්ත්වය මත වාහන මිල ඉහළ යාම තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පවසන ඔහු එම තත්ත්වය මත වාහන ව්‍යාපාරිකයන්ටත් පාරිභෝගිකයාටත් අවාසිදායක තත්ත්වයක් ඇති වනු ඇතැයිද කියා සිටී.

 

No comments

Ads Place