Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථිකය අන්තිම නට්ටේ.. රජයේ සේවක වැටුප් ගෙවීමත් අසීරුයි..

කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිං...



කොරෝනා ව්‍යාප්තිය ඇති කර තිබෙන බලපෑම මත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ අසීරුවෙන් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.


මේ වනවිට රට තුළ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් බවද පවසන අමාත්‍යවරයා එහි සැඟවීමට දෙයක් නැති බවද කියා සිටී.


ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි

No comments

Ads Place