Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික පොහොර නොමිලේ...තවත් නැනෝ නයිට්‍රජන් ගෙන්වීමට අනුමැතිය

ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබි...

ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අද පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

 

No comments

Ads Place