Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හකීම්,බදියුදීන් තනිකර සියළු මන්ත්‍රීන් ආණ්ඩුවට..?

විපක්ෂය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි අයවැයේදී ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි. පක්ෂ ලෙ...

විපක්ෂය නියෝජනය කරන සුළු ජාතික දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි අයවැයේදී ආණ්ඩුවට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි.

පක්ෂ ලෙස නොවුවත් මන්ත්‍රීවරුන් ලෙස හෝ ඔවුන් ආණ්ඩුවට සහාය දැක්වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙසේ සූදානම් වෙමින් ඇතැයි සදහන්ය.

රිෂාද් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය ලබා දෙන්නේ දැයි නිශ්චිතව මෙතෙක් වාර්තා නොවේ.

එසේ ඔවුන් නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ආණ්ඩුවට අයවැයේදී සහාය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.



No comments

Ads Place