Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිනි ගත් නැවේ වන්දිය ඩීල් එකකින් හොර පාරෙද?

කොළඹ වරාය ඉදිරියේ මෑතක දී ගිනි ගැනීමකට ලක්ව මුහුදුබත් වූ නෞකාවේ වන්දි ඩීල් එකකින් හොර පාරේ ගියා ඇයි එල්ලවන චෝදනාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධි...

කොළඹ වරාය ඉදිරියේ මෑතක දී ගිනි ගැනීමකට ලක්ව මුහුදුබත් වූ නෞකාවේ වන්දි ඩීල් එකකින් හොර පාරේ ගියා ඇයි එල්ලවන චෝදනාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

එහි සභාපතිනි දර්ශනීය ලහදපුර සඳහන් කරන්නේ එම නැවේ වන්දි මුදල් ගසා කෑමක් සිදු වී නැති බවයි.

තමන් ඇතුළු පිරිසට මඩ ගසන්නේ ව්‍යාපාරිකයන් බවත් පවසන අය කිසිම අයථා සිදුවන්නේ නැති බවද කියා සිටියි.

ඇතැමුන් තමන්ට ද සන්තෝසම් දෙන්නට පැමිණි බවත් තමන්ගේ කාර්යය මන්ලයටද ඒවා යෝජනා කර ඇති බවත් එය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කළා ය.

 

No comments

Ads Place