Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර තොගයේ මුදල් වහා ගෙවනු..- චීන සමාගම මහජන බැංකුවට දන්වයි..

තම සමාගමෙන් ඇණැවුම් කල පොහොර තොගය සඳහා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපියට අදාළ මුදල් ගෙවීම සිදු කළ බව චිනයේ Qingdao Seawin Biotech Group Compa...



තම සමාගමෙන් ඇණැවුම් කල පොහොර තොගය සඳහා මහජන බැංකුව විවෘත කළ ණයවර ලිපියට අදාළ මුදල් ගෙවීම සිදු කළ බව චිනයේ Qingdao Seawin Biotech Group Company Ltd සමාගම අවධාරණය කරයි.


එම සමාගෙම් අධ්‍යක්ෂවරිය නිවේදනය කරන්නෙ මහජන බැංකුවට දැන් නව කොන්දේසි හඳුන්වා දීමට නොහැකි බවයි.


තම සමාගම චීනයේ ප්‍රධානතම පොහොර සමාගම මගින් නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව ඇනවුම් භාර ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.


පොහොර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් දෙපාර්ශවයන් අතර අත්සන් තබා ඇති ගිවිසුමේ ආරවුල් විසඳීමේ වගන්තිය අනුව සුහදව විසඳාගත යුතු බවද පවසන එම සමාගම ඒ මත පදනම් වී ගෙවීම් සිදුකිරීම අත්හිටුවීමට මහජන බැංකුවට කිසිදු අයිතියක් නැති බවද අවධාරණය කරයි.

No comments

Ads Place