Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ඉයාන් ලංකා' පිරමීඩ වංචාව කෝටි 900ක්..ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති ජොන්ස්ටන්ගෙ නිවසේ..ආරක්ශාව කුරුණෑගල නගරාධිපතිගෙන්..

ඉයාන් ලංකා’ වංචාව රුපියල් කෝටි 900ක් යයි චක්‍රවල විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් චෝදනා කරති. ත්‍රිවිධ හමුදා, පොලිස්, බන්ධනාගාර, වෛද්‍ය ආ...

ඉයාන් ලංකා’ වංචාව රුපියල් කෝටි 900ක් යයි චක්‍රවල විශ‍්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් චෝදනා කරති.

ත්‍රිවිධ හමුදා, පොලිස්, බන්ධනාගාර, වෛද්‍ය ආදී පිරිස් දස දහසක් පමණ තම මුදල් මේ සඳහා ආයෝජනය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

මේ වන විට මෙම පිරමීඩ ජාවාරම් ආයතනය වසා දමා ඇති බවත් පොලිය හෝ මුදල් ද අතුරුදන් වී ඇති බව ඔවුන් චෝදනා කරති.

ධම්මික අතපත්තු නම් මෙහි ප්‍රධානියා දැන් සිටින්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ බවත් ආරක්ෂාව සපයන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා බවත් ඔවුහු කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමින් ඔවුන් මේ අදහස් පල කර තිබේ.

 

No comments

Ads Place