Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද

අයවැයෙන් අධ්‍යාපනයට 7.51%ක් ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ...




අයවැයෙන් අධ්‍යාපනයට 7.51%ක්


ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.


කොවිඩ් නිසා මහත් අර්බුධ රැසකට මැදී වී සිටිය දී ජනතාව මෙවර අයවැය දෙස බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.


අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ, මෙම ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයයි.


මේ අතර, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක් වෙන් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරනවා.


වසර 25ක් පුරාවට පැවති ගුරු – විදුහල්පති වැටුම් විෂමතාව විසඳීම මෙන්ම, මෙය ද ඓතිහාසික ක්‍රියාමාර්ගයක් බව යි සඳහන් වෙන්නේ.


මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වෙන කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළා

No comments

Ads Place