Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න රජය තීරණය කරයි.

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය ත...

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබීම.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

 

No comments

Ads Place