2022 වසර සඳහා ලාහුගල ප්රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ. අයවැයට විපක්ෂව ඡන්ද 11ක් සහ පක්ෂව ඡන්ද 07ක් ලැබී තිබිණි...
2022 වසර සඳහා ලාහුගල ප්රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ.
අයවැයට විපක්ෂව ඡන්ද 11ක් සහ පක්ෂව ඡන්ද 07ක් ලැබී තිබිණි.
සභාවේ බලය හොබවන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 4 දෙනෙක්ද අයවැයට විරුද්ධව ඡන්දය පළ කිරීම විශේෂත්වයකි
No comments