Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු 4ක් විරුද්ධ වේ..තවත් සභාවක අයවැය පරදී.

2022 වසර සඳහා ලාහුගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ. අයවැයට විපක්ෂව ඡන්ද 11ක් සහ පක්ෂව ඡන්ද 07ක් ලැබී තිබිණි...

2022 වසර සඳහා ලාහුගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ.

අයවැයට විපක්ෂව ඡන්ද 11ක් සහ පක්ෂව ඡන්ද 07ක් ලැබී තිබිණි.

සභාවේ බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ද අයවැයට විරුද්ධව ඡන්දය පළ කිරීම විශේෂත්වයකි

 

No comments

Ads Place