Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු දෙකට සල්ලි අච්චු ගැහිල්ලේ තරම - ට්‍රිලියන 3 ක්

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආච...




වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසයි.


ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇතැයිද ඒ මහතා පැවසීය.


2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.

No comments

Ads Place