Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාවයට පැමිණි ආචාර්‍යවරුන් 18කට කොරෝනා

විරෝධතාවයට පැමිණි ආචාර්යවරුන් 18කට කොරෝනා.. November 15, 2021 at 11:20 am | lanka C news ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගේ වෘත්ති...


විරෝධතාවයට පැමිණි ආචාර්යවරුන් 18කට කොරෝනා..

November 15, 2021 at 11:20 am | lanka C news

විරෝධතාවයට පැමිණි ආචාර්යවරුන් 18කට කොරෝනා..

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් ගේ වෘත්තිය සංගමය විසින් පසුගිය සතියේ සදුදා දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයක් පවත්වන ලදි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාධන කොමිසන් සභාව යටතේ ගුරු විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරිමට කල්මැරිම නිසා මෙම විරෝධතාවය පවත්වන ලදි.

මෙම විරෝධතාවයට සහාභාගි වු කලුතර දිස්ත්‍රික්කයේ පිහිටි විද්‍යාපීඨයක කථිකාචාර්යවරයෙකුට හා කථිකාචාර්යවරියකට කොවිඩි වැලදි ඇති බව සිදුකල රැපිඩි ඇන්ටිජන් පරික්ශන මගින් තහාවුරු වි තිබේ.

මෙම කොවිඩි වැලදුන කථිකාචාර්යවරිය ගේ පවුලේ සියලු සාමාජිකයින්ටද කොවිඩ් වැලදි තිබේ.

මෙම විරෝධතාවට සහාභාගි වු දකුණු පළාතේ පිහිටි ගුරු විද්‍යාලයක කථිකාචාර්යවරුන් දහාසය දෙනෙකු හටද කොවිඩි වැලදි ඇති බව සිදුකල PCR පරික්ශන මගින් තහවුරු වි තිබේ.

ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරු විරෝධතාව අතරතුර සිසිල් බීම බෝතල් කිහිපයක් එකිනෙකා අතර හුවමාරු කරගෙන පානය කිරිම කොවිඩි වැලදීමට හේතු වි ඇති බව වාර්තා වෙයි.

 

No comments

Ads Place